පසුගිය සති කීපය පුරා ලංකාවේ පවතින වැසි කුණාටු සහිත දේශගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන් හට සිය ජීවිකාව කරගැනීමට නොහැකි තරමට පාඩු සිදුවූ අතර පාරිෙභා්ජනය සදහා මාලු හිග වීමක් දක්නට ලැබුණි. මීගමුව ලෙල්ලමේ වෙළදාම අද වන විටද එතරම් සරු බවක් නොතිබුණත් ධීවරයන් සිය රැකියාවේ නිරත වී සිටිනු දක්නට ලැබිණි.
ඡායාරූප සහ සටහන –නිලාන් ධනංජය