විජයරත්නම් මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපන ප්‍රදර්ශනය 2017

0
177

මීගමුව විජයරත්නම් මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් විසින් 2017 මැයි මස 29 වන දින අධ්‍යාපන ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එම අධ්‍යාපන ප්‍රදර්ශනය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මීගමුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක පී.සී.පී. ප්‍රනාන්දු මහතා සහ පී. භරත් කුමාර් මහතාද සහභාගි විය. කුමාර් මෙම ප්‍රදර්ශනය 2017 මැයි මස 29 සහ 30 යන දින දෙකක් පුරා පවත් වන ලදී. 1

ඡායාරූප-එම් ඉෂෙඩ් සාජහාන්