විජය කුමාරතුංගයන්ගේ 31 වෙනි ගුණ අනුස්මරණය කටුනායකදි !

0
337

 

chandrika 4එම පිංකම් මාලාවට පැමිණි හිටපු ජනාධිපත්නි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සීදුව 18 කණුව අසල පිහිටි විජය කුමාරණතුංග  සමාධිය අභියසදී පවත්වන ලද බෞද්ධ හා කතොලික ආගමික වතාවත් වලට සහභාගි උනු අතර විජයකුමාරතුංග සමාධියට ද පුෂ්ප උපහාර දැක්වුහ
ඉන් අනතුරුව සීදූව විජයකුමාරණංග  රෝහලට ගිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රෝහලේ දැඩිසත්කාර ඒකකය අලුත් වැඩියා කීරම සදහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික ධනපරිත්‍යගයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් එම රෝහලේ අධ්‍යකෂකවරයාට භාර දීමෙන් පසුව හිටපු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 31 වෙනි ගුන අනුස්මරණ පිංකම් මාලාව වෙනුවෙන් රෝහලේ සංවිධානය කර තිබු ලේ දන් දීෙමි පිංකමටද සහභාගිවිය අනතුරුව රෝහලේ නිරික්ෂණ චාරිකාවකටද සහභාගිවිය එහිදී තේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් හට ත්‍යග පිරි නැමිමක්ද සිදු විය
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ජිවන් කුමාරතුංග පීලික්ස් පෙරේරා හා ලලිත් ඩෙන්සිල් යන මන්ති්‍රවරුන් මහාචාර්ය්‍ය කලෝ පොන්සේකා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් සහභාගි විය
ආගමික වතාවතාවත් වෙනුවෙන් බෞද්ධ ආගමික කටයුතු සදහා රද්දොළුගම සුබෝධාරාම විහාරස්ථානයේ විහාරවාසී රද්දොළුගම පංඤ්ඤානන්ද විදූහලේ ආචාර්ය්‍ය අලුතපොල රතතාලෝක හිමි හා කතොලික අගමික වතානත් ගම්පුබුදුව අධ්‍යකෂක ගරු සිරිල් ඇන්තනී පියතුමා විසින් සිදුකරන ලදි

පියපේම මානික්කරත්න