විජය කුමාරතුංග ඝාතනයේ සැබෑ ඝාතකයන් හෙලිදරව්වෙයි

0
286

විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ මෙන්ම දේශපාලනයේද සුවිශේෂී පුද්ගලයෙක් විය.

සිනමාවෙන් ලද ජනප‍්‍රියත්වය නිසාම ඔයු දේශපාලනමය වශයෙන්ද ජනතාවගේ හදවත් තුළ ආදරය දිනාගත් දේශපලනඥයෙකු විය. උතුරේ දෙමළ ජනතාවගේ ආදරය ද විශ්වාසයද ඔහු දිනාගෙන තිබිණි. විජය ඝාතනයේ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් පරිදි විජය ඝාතනය කොට ඇත්තේ කව්ද යන්න ඉතාමත් පැහැදිළි ලෙස අවබෝධ කරගත හැකිය.

මේ වීඩිියෝව තුළින් ඔබ නැවත විජය ගාතනයේ සැබෑ හේතුව විමසා බලන්න. හෙට දිනක මේ වීඩියෝව අන්තර්ජාලයෙන් අතුරුදහන් වන්නටද පුළුවන.
http://mirrorarts.lk