සමූහ දූෂණය කර මරා දමා ඇති සිවලෝගනාදන් විද්‍යාගේ ඝාතනයට සම්බන්ධයෙන් ඊයේ (20) වනදා යාපනයේ උසාවි භුමය අවට දැඩි වරෝධතාවයක් ඇතිවූ අතර මෙම ඝාතනයට හා දූෂණයට විරෝධය පාමින් එදිනම පෙරවරුවේදී පුත්තලම නගරයේද කාන්තාවන් විසින් විරෝධතාවයක නියලුනහ. ඔවුන් මෙම විරොධතාවයේදී ස්ත්‍රී දූෂණයටමෙන්ම කාන්තාවට එරෙහි ලිංගික හිසාවන්ට එරෙහිව දැඩ් විරෝධතාවයක් දක්වන ලදී.
උපුටා ගැනීම- පුත්ලම් ඔන්ලයින් වෙබ් අඩවියෙන්
http://puttalamonline.com/2015-05-20/puttalam-current/85951/