විද්‍යාලෝක විදුහලේදි ගුරු උපහාරයක්

0
119

කටාන විද්‍යාෙලා්ක විද්‍යාලයේදී  අගෝස්තු 02 වනදා  ගුරු  උපහාර වැඩසටහනක් හා උසස් පෙළ හැදෑරූ සිසු සිසුවියන්ගේ  සමුගැනීමේ සුහද හමුවක් පැවැත්විණි.  මෙම උපහාරය පුදකළේ විශ්‍රාම ගිය මෙන්ම මාරුවීම් ලබාගත් එම විද්‍යාලයේ  උගැන්වූ ගුරුවර ගුරුවරියන් වෙතයි.

IMG_20130802_151328


ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්