විදි ලාම්පු සවිකිරිමට ඡන්ද ඉල්ලන අපේක්ෂකයන්ට කොමසාරිස්වරිය ඉඩ දෙනවාද ?

0
135

මහමැතිවරණයට දින සමිප වෙමින් තිබියදි ඡන්දදායකයන් ගැන මැතිවරණයට ඉල්ලන අපේක්ෂකයන්ගේද කරුණාව ඉහල යන්නේද නිතැතිනි.

මේ පසුබිම තුල වීදි ලාම්පු සවි කිරිමේ සිට තවත් බොහෝ කරුණු වලදි මහනගර සභාවේ සම්පත් ලබාගැනිම සදහාද ඇතැම් අපේක්ෂයන් උත්සාහ ගනිමින් සිටින බවද වාර්තාවේ .

මහමැතිවරණයට මෙන්ම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දුන් අයද මේ අතර සිටිති

මේ කරුණ අරභයා කොමසාරිස්වරිය නිසි ස්ථාවරක සිට කටයුතු කරමින් සිටින බවද කියැවෙන අතර කිසිවෙකුටවත් විශේෂයක් නොකිරිමට ඇය වගබලා ගතයුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here