අද වන විට වසර කිහිපයකට කලින් මෙම කර්මාන්ත ශාලාව ඉවත් කොට සුවිසල් නිවාස තනා විකුනා තිබේ. නිවෙස් සදහා විදුලිය වෙනත් මාර්ගයකින් සපයනු ලබයි. ඉහතකී කර්මාන්තය සදහා විදුලි සැපයුම් රැහැන් කණු එසෙම පවති. නිවෙස් තනන්නටත් මහල් නිවෙස් තනන්නටත් නොහැකිව විදුලි රැහැන් අශ්රීත ජනයා ලතවේයි . මෙය සම්බන්ධව බස්නාහිර පලාතේ ලංකා විදුලි බලමණ්ඩලය හෝ විදුලි අධිකාරියේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමුකරන්නෙමු .
සුජාඉල් මුනිර්