විදුලි ඇණහිටිම් ගැන මළ පැන්න මන්ත්‍රි කොච්චිකඩේ විදුලි සේවකයන්ට පාට් දාලා !

0
111

attack(3.15 pm ) මීගමුව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පොහොට්ටු මන්ත්‍රිවරයෙක් ඒ ප්‍රදේශයේ මේ දිනවල සිදුවන විදුලි ඇණහිටිම් වලට විරෝධය පළකිරිම සදහා ආධාරකරුවන් පිරිසක්ද සමගින් කොච්චිකඩේ විදුලි උප කාර්යාලයට ගොස් එහි විදුලි සේවකයන්ට බැණ වැදි ඇතැයි වාර්ථා වේ.
ඔහු මිගමුව මහනගර සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රිවරයෙකු බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here