

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය හමුවේ සිය රට බලාපැමිණිමට නොහැකිව ගැටළු රැසකට මුහුණ දි සිටින ශ්‍රිලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනිමට අදාල පියවරයන් ගන්නා ලෙස රජයට බලකරමින් අයිතිය උදෙසා කාන්තාවෝ සංවිධානය රටපුරා පෙත්සමක් අත්සන් කරමින් සිටිති.
මිගමුව කාම්චෝඩේ ප්‍රදේශයේදිම මෙම පෙත්සමට අත්සන් ගැනිමේ වැඩපිළිවෙලක් සංවිධානය කොට තිබුණි.
බදාදා පොළ කරා පැමිණෙන ජනයා මහත් උනන්දුවකින් සිය අත්සන තබනු දැකගත හැකිවිය
