විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් රංජන් තානාපති තනතුර භාරගනියි !

0
202
wp 1661517227954

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රන්ජන් රාමනායක මහතාට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කර තිබුණි.

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන  සුවිශේෂ මැදිහත්විමක් මිට පෙරද රංජන් විසින් සිදුකර ඇති අතර මෙම තනතුර සැබැවින්ම විදේශ්ගත ශ්‍රමිකයන්ට සුබදායි පණිවිඩයක් වනු නියතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here