විපක්ෂයේ කණ්ඩායමක් අද මීගමුව රෝහලට ?

0
66

අද පෙරවරුවේදී  බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රවරුන් හා මන්ත්‍රීවරියක් මීගමුව මහරෝහලේ ඇති අඩුපාඩු විමසීම සඳහා රෝහලට පැමිණියහ. එහිදී ඔවුන් මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරී චම්පා අලුත්වීර මහත්මිය සමග රෝහලේ තත්ත්වය පිළිබඳව සාකඡ්චාවක්ද පවත්වන ලදී.
ඉන්පසුව මෙම කණ්ඩායම රෝහලේ නව ගොඩනැගිල්ල හා මෝචරිය පරීක්ෂා කරන්නට එහි සංචාරයක නිරත වූහ. DSC06830n


ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්