විපක්ෂ මන්ත්‍රිගේ දෝණිට නොමිලේ සිමෙන්ති..?

0
44

මීගමුවේ විපක්ෂයේ ප්‍රබලයෙකුගේ දියණියකට අභිනවයෙන් තැනෙන නිවස සදහා ආණඩු පක්ෂ දේශපාලකයන්ගේද  අනුග්‍රාහය ලබාගැනිමට තරම් පින්වන්ත වි ඇති බවට සැලය. මේ නිවස ඉදිවන්නේ කැපුන්ගොඩ ප්‍රදේශයේය.

මේ තැනෙන නිවසට ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් උදව්  කිරිමට  ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් විසින් පියවර ගෙන ඇති බව වාර්ථාවේ.

විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම තමන්ගේ පවුලේ දරුවන්ගේ විවාහ මංගල උත්සව සහ තම්න්ගේ ව්‍යාපාරික කටයුතු සදහා උපකාර ලබාගැනිමේ බලාෙපාරොත්තුවෙන් ආණඩු පක්ෂයේ සුරතලුන් බවට පත්ව ඇත.එපමණක්ද නොව අළුත විවාහවිමට බලා සිටින අයද ඒ සදහා අනුග්‍රහය බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට තිබේ.

මේ සියළු දෙනා පිළිබද විස්තර ඔවුන්ට ජන්දය ලබාදි පත්කළ ජනතාවට දැනගැනිම සදහා හෙළි කිරිමට අප කටයුතු කරන්නෙමු.