මේ බහුතරයක් දෙනා පෙරියමුල්ල ,දෙනියවත්ත ජයරත්න පාර ,රබර් වත්ත සහ දළුපත ප්රදේශවල අයත් ජනතාව වෙති.
මේ අය වෙත කෑම පාර්සල් 2500ක් ලබාදිම සදහා පෙරියමුල්ල මහපල්ලියේ මුලිකත්වය ගෙන තිබේ.එමෙන් විපතට පත් ජනයා හට උදැසන ආහාරය ලබාදිමටද පියවර ගෙන තිබුණි.