කටුවපිටිය ඇතුළු අනෙකුත් ස්ථාන වල සිදුවූ සිදුවීම් වලදී මියගිය තුවාල වෙච්ච පුද්ගලයින්ගේ ඒ රූපරාමු ජනතාවට දකින්නට ඉඩ නොතබන ලෙස එතුමන්ගේ මෙම ඉල්ලීමේ සදහන්ය.
තව ඒ හරහා ශ්රි ලාංකික ජනතාව මෙන්ම කතෝලික ජනතාව කලබලයට පත්කරන රූප රාමු පෙන්වීමෙන් හා ප්රසිද්ධ කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.