විපතට පත් ඡන්දදායකයන් බලන්න තෙප්පමෙන් ගිය මන්ත්‍රී !

0
88

බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සහ හිටපු නියෝජ්‍ය නගරාධිපති එම් .සකාවුල්ලා මහතා ඊයේ දිනයේ තෙප්පමක ආධාරයෙන් සිය ඡන්දදායකයන්ගේ සුවදුක් විමසිම සදහා ගොස් තිබුණි.
මීගමුවේ ජල ගැලිම් සදහා ප්‍රධාන  හේතුවක් වු දෙපා ඇලේ ප්‍රශ්ණයට ගෙවුන සමය තුල විසදුම් ලබාදිමටනොහැකි විමේ ප්‍රථිපල ප්‍රදේශයේ ජනතාවට මෙන්ම දේශපාලකයන්ටද දැන් අත්විදින්නට සිදුව තිබේ.
IMG-20160518-WA0007
IMG-20160518-WA0005IMG-20160518-WA0006