විපතට පත් ලාංකිකයන් ගෙනඒමට පළමු ගුවන් ගමන හෙට නේපාලයට …

0
188

නේපාලයේ කත්මන්ඩු නුවර ආශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ චලනයෙන්1000 කට අධික යැයි විදෙස් මාධ්‍ය වාර්ථා කර සිටි. වසර 80 කට පසු නේපාලයට බලපෑ දරුණුතම භූමිකම්පාව මෙය බව පැවසේ.
රික්ටර් මාපකයේ ඒකක 7.9ක් ලෙස සටහන්ව ඇති මේ භුමිකම්පාව . අසල්වැසි පකිස්ථානයට ඉන්දියාවට හා බංග්ලාදේශයටත් පවා දැනි ඇතැයි  විදේස් මාධ්‍ය අද වාර්තා කර තිබුණි.
කත්මන්ඩු නුවර ගුවන් තොටුපොළද වසා දමා ඇතැයි පැවසේ.
වසර සිය ගණනක් පැරණි ථෙතිහාසික සංස්කෘතික හා ආගමික ස්ථානයන්ද මේ කම්පනය හේතුවෙන් විනාශයට පත්ව ඇතැයි සදහන්ය.
කෙසේ වෙතත් කත්මන්ඩු නුවර විපතට පත්ව සිටින ශ්‍රිලංකිකයන් මෙරට ගෙනඒම සදහා ශ්‍රිලන්කන් ගුවන් යානාවක් හෙට කන්මන්ඩු කරා පියාසර කිරිමට නියමිත බව රජයේ ආරංචි මාර්ග දක්වා සිටි.
විපතට පත්වුවන් මේ විට හිස් පිට්ටනියකට රැස්ව සිටින බවද පැවසේ.
Nepal issue 1