විප්ලවයේ කියුබානු සලකුණ : ෆිදෙල් කස්ත්‍රෝ සමුගනියි

0
71
JS114623529-fidel-castro-main-large_trans++m_-n5FblqfCANfWFlDisS9pMn2QDK__vrbDRot1kmLg කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ ඊයේ සවස් වනවිටසිය ජීවිතයෙන් සමුගත් බව වර්තමාන කියුබානු ජනාධිපති
රවුල් කස්ත්‍රෝ විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.මියයන විට ෆිදෙල් කස්ත්‍රෝ 90වන වියෙහිපසුවිය.
 උතුරු ඇමරිකානු ප්‍රබල හස්තය ඉදිරියේ දශක ගණානවක් පුරා කියුබාව තුළ සමාජවාදී පාලනයක ගිණි සිළුව දල්වන්නට තරම් වූ නිර්භීත ,බුද්ධිමත්,මානව හිතවාදියෙකු වූ ෆිදෙල් කස්ත්‍රෝ
කියුබානු විප්ලවය මෙහෙයවා 1959 වසරේදී බලයට පැමිණියේය.
සමාජවාදී  කියුබාව තුළ වසර 49ක් පුරා පාලනය කරමින් ධනවාදී ලෝකයට අභියෝග කළ මෙම යෝධ පෞර්ෂය අහිමි වන කියුබාන අනාගතය කෙබදු දේශපාලන මගක ගමන් ගනීවිද ?