Stories වියරු වැටුන ධීවරයෝ ඇමති ලංසාගේ කාර්යාලයකට පහර දීලා.. By fgamage - 2014 November 18 1 71 FacebookWhatsApp කරවල් නිෂ්පාදකයන් හා මීගමුවේ ධීවරයන් අතර පැන නැගුන ආරවුල දිනවල මීගමුවේ කුට්ටුදුවේ පිහිටි ඇමති ලංසාගේ කාර්යාලයකට ධීවරයන් විසින් පහර දි තිබුණි. මීගමුව තුල ඇමති ලංසාට ප්රසිද්ධියේ මෙවන් අවමානයකට ලක්විමට සිදුවු පළමු අවස්ථාව මෙයයි.