‘බ්‍රිටිෂ් පැතේ‘ මාධ්‍ය ආයතනය විසින් ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රවෘත්ති වාර්තා පට 80 000කට වඩා වැඩි ගණනක් යූ ටියුබ් වෙත ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම වීඩීයෝ පට 1910 සිට 1970 දක්වා කාලයට අයත් අග්නි දිග ආසියාතික රටවල් වල සිදුවූ විශේෂ අවස්ථාවන් ඇතුළත් වීඩියෝ පට වේ. මෙම චිත්‍රපට විසින් ම රටවල් වර්තමානය වෙත පැමිණෙන තෙක් පසුකළ ඉතිහාස පාඩම් කියා දෙයි. http://www.britishpathe.com/pages/about

ilm: HMS Barham Explodes And Sinks
කාම්බෝදියාව-1969
බැංකොක් හී විදී රැළියක් -1940
වියට්නාමයේ හැනෝයි නුවර පාසලක් – යුද්ධයේ අවසන් උණුසුම් කාලයේ
මැනිලා නුවර 1960 දී සිදුවූ ජල ගැල්මක අවස්තාවක් – අද දක්වාම පිලිපීනියේ මැනිලා නුවර
මෙම තත්ත්වයෙන් පීඩා විදී.
1980 දී මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය
උපුටා ගැනීම- http://globalvoicesonline.org