විරෝධතාකරුවෝ ලංසා පවුලේ නිවාස සියල්ල ගිනි තබති.

0
180
wp 1652102943243

මිගමුවේ පිහිටි නිවාස සියල්ල මේ වන විට ගිනි තබා තිබේ.කුපිත වු ජනයා මිගමුව මුලින්ම වැල්ලවිදියේ පිහිටි නිමල් ලංසාගේ කාර්යාලය , පිලෙන්ද්‍රන් ලංසාගේ නිවස කඩා විනාශ කල අතර පසුව දළුපත පිහිටි නිමල් ලංසාගේ නිවසද,කටුවපිටියේ පිහිටි දයාන් ලංසාගේ නිවසද ගිනි තබා විනාශ කරන ලදි.

wp 1652102943243

නිමල් සහ දයාන් ලංසාගේ නිවාස තුල තිබු බඩු සියල්ලද ගිනි ගෙන විනාශ වි තිබේ.

මේ කිසිදු ගිනි තැබිමක් ජංගම දුරකතන වලින් පවා ඡායාරූප ගතකිරීමට විරෝධතාකරුවන් අවසර ලබා දි නොතිබුණි.

මේ අතර තෙල්වත්ත හංදියේද විරෝධතාකරුවන් විසින් දයාන් ලංසාගේ කට්අවුට් එකක් ගිනි තබා විනාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here