විරෝධතා දැක්වු ත්‍රිරෝද රථකරුවන්ට වැඩවරදින ලකුණු ? නඩුව අද ?

0
43

3 weel issueමහමාර්ගය සහ දුම්රිය මාර්ගයද අවහිර කරමින් සිදුකරන්නට යෙදුණ විරෝධතා හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබු ත්‍රිරෝද රථකරුවන් 18 දෙනෙකු දෙසැම්බර් 09 වනදාට යෙදි ඇත.
දැනට මේ අයට එරෙහිව ගොනුව ඇති චෝදනාවන් හි ඇති බරපතල කම මත තවමත් සතිකිහිපයකට මේ අය රක්ෂිත බන්ධනාගාරගත කිරිමට වැඩි ඉඩක් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටි.
එමෙන්ම චෝදනා ලැබ සිටින තවත් පිරිස් අත්අඩංගුවට ගැනිමක්ද සිදුවිය හැකිව  බව දැනගන්නට තිබේ.මේ නත්තල් සමයේ සාමාන්‍යයෙන් හයර් වැඩියෙන් ඇති කාලයක් ලෙස ප්‍රකටව තිබුණද අනුන්ගේ උගැන්නුම් බස් වලට නීති කැඩු මේ පිරිස  දැන් මහත් අසරන තත්වයකට පත්ව තිබේ.