විෂබීජ එවන්න එපා ! අපිත් එක්ක හිටපු කණ්ඩායමම එවන්න – ලංසලා ගැන ප්‍රසන්න ගේ ස්ථාවරය ප්‍රසිද්ධියේම කියයි.

0
73

meril P

 

ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග සිය මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල තුල මෛත්‍රිට මෙන්ම මෛත්‍රි සරණ ගිය සැමටද කොන්දේසි විරහිතව ඉතා බරපතල විවේචනයක් ඉදිරිපත් කරමින් සිටි.
යහපාලනයට ගිය ඒ අයව ප්‍රසන්න රණතුංග හදුන්වා දි තිබුනේ විෂබිජ ලෙසිනි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ප්‍රබල විෂබීජ යහපාලනයෙන් ඇමතිකමකුත් ගත්ත නිමල් ලංසා බව දැන් වඩාත් පැහැදිලිය.සිය කණ්ඩායම් නායකයාගේ මේ ප්‍රබලවිචේනය තුල මැතිවරණ මනාප සටන පවා නිසා ලෙස ඉදිරියට ගෙන යාමට නොහැකිව නිමල් ලංසා එක් තැන හිරවි සිටින බව වාර්ථා වේ.
ප්‍රකෝටි ගණනින් මුදල් විසි කළද සිය කණ්ඩායම් නායකයා විසින් නිමල් ලංසා ඇතුල යහපාලන නඩය හදුන්වනු ලබන්නේ විෂබිජ යැයි කියාය.
මේ කටෝර විවේචන මැද වුව නිමල් ලංසා ප්‍රසන්න රණතුංගගේ මුහුණද සහිත දැවැන්ත පුවුරු 170 ක් පමණ මේ වනවිට සවිකරන්නට සැලැසුම් කර ඇති බව වාර්ථාෙ ව්.
ප්‍රසන්න විසින්  පොල්කුඩු ගානට දමා ඇති ලංසා වෙන කරකියා ගත කිසිවක් දැන් නොහැකි නිසාවෙනි.
මැතිවරණය සමිපවෙත්ම නිමල් ලංසාට එරෙහිව මේ විරෝධය වඩාත් සංවිධානාත්මක පෙළගැසෙනු ඇත. ප්‍රසන්න රණතුංග විසින් දැන් කරමින් සිටිනුයේ ඊට පසුබිම සැකසිමය.