විස්කි බිව්වේ ශ්‍රි ලාල්ද නැත්නම් කස්ටම් එකද..???

0
82

Negombo-News අද මේ ආණ්ඩුවට සල්ලි නැතුව නන්නත්තාර වෙලයි ඉන්ෙන්.මේ තත්වය යටතේ යන්තම් ගොඩ යන්නේ විදේශ රටවල කම්කරුවන්ගේ දාඩිය මහන්සියෙන් ..

එහෙව් රටකදි ආණ්ඩුව ඇත්තටම මේ කම්කරුවන්ට සලකන්න ඕනා. නමුත් අපි දන්න තරමින් නම් කිසිම වරප්‍රසාදයක් මේ රට සල්ලි හොයන කම්කරුවන්ට ලැබෙන්නේ නෑ.

මේ අස්සේ ලංකාෙව් බූවොත්  ගේම දෙන්න හදන්නේ මේ කම්කරුවන්ට. එක්කෝ එයාල වැඩ කරන රටවල් වල බිස්නස් අටවගගෙන ඉන්න ලංකාවේ අයියල එහෙමත් නැත්නම් කස්ටම් පප්පලා

ඉතාලියේ සේවය කරන අය දෙන්නෙක් බඩු පෙට්ටි කිපයක් දාල තිබුන. මේ බිස්නස් එක සංවිධානය කරල තිබුනේ  කොච්චිකඩේ වයික්කාලේ කෙනෙක් .නමුත් එයා දැන් ඉන්නේ ඉතාලියේ බ්‍රේසියා කියන නගරයේ.එයාගේ නම සුමේධ කියල. එයාගේ මස්සිනා තමයි වයික්කාලේ ශ්‍රි ලාල් . ලංකාවේදි මේ වැඩේ සම්බන්ධිකරණය කෙරුෙව් මේ ශ්‍රි ලාල් තමයි.

දෙසැ 10 එනවා කියල කියපු බඩු පෙට්ටි යන්තම් ආවේ දෙසැ 23  වෙනිදා .පරක්කුවෙලා හරි  ආවයි කියමුකෝ.නමත් වැෙ ඩ් තමයි බඩු උස්සල.

ඉතාමත් වටිනා සැර බිම වර්ග බෝතල් 14 ක් අපට  මේ විස්තර ලබාදුන්න අයගෙන් නැතිවෙල

ශ්‍රි ලාල් කියනවලු ඒ බෝතල් 14 ම ගත්තේ කස්ටම් එකෙන් කියල

බුදු අම්මෝ එහෙම ගේමකට කස්ටම් එක ෂෙට් වෙනව කියල කියන්නේ මාරන්තික මෙහෙයුමක්.

නමත් අපි අහන්නේ ශ්‍රි ලාල් අහිංසකද ???

එතකොට මේ බිස්නස් එක  සංවිධානය කරපු බ්‍රේිෂියා ඉන්න සුමේධ මේ ගැන මොකද කියන්නේ.

වගකිම ගන්නේ කව්ද..???

විස්කි බිච්වේ ශ්‍රි ලාල්ද නැතිනම් කස්ටම් එකද?බෙ

බ්‍රේෂියා සුමේධ මේ ගැන මොකද කියන්නේ???