වීදි නාට්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වු ඇන්ටන් මිහිඳුකුල මිය යයි !

0
124

Anton Mihidukula 1වීදි නාට්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමිකයෙකු වු ඇන්ටන් මිහිඳුකුල මහතා අද රාත්‍රි 8 ට පමණ මිය ගොස් තිබුනේ කලක් ඔහු පෙලු රෝගි තත්වයක් හේතුවෙනි.
ශ්‍රිලංකාව තුල විදි නාට්‍ය ය ප්‍රචලිත කිරිම සදහා රටවටා යමින් විදි නාට්‍යකරුවන් බිහිකරමින් විදි නාට්‍ය කණ්ඩායම් එකමුතුවකට ගෙන එමින් ප්‍රධාන පෙළේ වැඩකොටසක් කළ අයෙකු විය.
ධාරණ ඔහු විසින් බිහිකළ විදි නාට්‍ය කණ්ඩායමයි.
ඇන්ටන් මිහිඳුකුලගේ අවසන් කටයුතු ලබන අගහරුවාදා දිනයේදි සිදුකිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here