ඇදිරි නිතිය ක්රියාත්මක විමට පැයක් තිබියදි මිගමුව තෙල්වත්ත හංදියට එක්ව තරුණ තරුණියන් පිරිසක් විරෝධතාවයක නියැලුනහ.
ඔවුන් අතවු වඩාත් ආකාර්ශණියම සටන් පාඨය වුයේ වීරයෙකු චේච දේ යන්නයි …
සැබැවින්ම වීරයෙකුට වෙච්ච දෙයක්. ෆේස් බුක් පිටු වලින් මහපාරට ආ හෘද සාක්ෂියේ අරගලයටත් බිය වුන තරමක් .