වෘත්තීය ඡායාරූපවේදීන් ලෙස වෙස් වලාගත් පොලිස් ඔත්තුකරුවෝ.

0
52

ඊයේ(පෙරවාරි 15) ඉතා සාර්ථක ලෙස පැවති ඇන්ටනී ප්‍රනානදු 2වන අනුස්මරණ විරෝධතා උද්ඝෝෂණයට පොලිස් රහස් ඔත්තු සේවයේ නිළධාරීන් වෘතීය ඡායාරූප ශිල්පීන් ලෙස වෙස් වලාගනිමින් පැමිණ සිට ඇත.

මීට පෙර මෙවන් අවස්ථාවන්හිදී බුද්ධි අංශයේ සාමාජිකයන් ජංගම දුරකතන වැනි උපාංග යොදා ගනිමින් තොරතුරු වාර්ථාකිරීමේ යෙදී සිටි අවස්ථා පිළිබද උදාහරණ අපමණ ඇත. නමුත්  මෙලෙස වෘතීය කැමරා යොදා ගනිමින් තොරතුරු වාර්ථාකිරීමේ යෙදුන අවස්ථාවක් හමුවී ඇත්තේ පළමු අවස්ථාවටය.

police