වෙඩිතබා ඝාතනය කර තිබුණ දළ පූට්ටුවාගේ සිරුරු සොයා ගැනේ !

0
86

55මේ දිනවල සමාජ කථාබහට ලක්ව ඇති දළ පූට්ටුවාගේ සිරුරු මේ වන විට හමුවි ඇතැයි වාර්ථ වේ.
ඒ පහල පල්ලකැලේ හොරව් වැව ඉස්මත්තේ තිබියදියත
විශේෂ බලකාය හා වනජිවි නිළධාරින් එක්ව ඇතා සෙවිමේ මෙහෙයුම දියත් කර තිබුණි..
වෙඩිතබා ඝාතනය කර ඇති දළ පූට්ටුවාගේ ඇත් දළ විදුලි කියතකින් කපා වෙන් කිරිමෙන් අනතුරු ඇත් දළවල සමඇතුලත පිහිටි කොටස්ද හාරා ඉවත් කර ගෙන ඇතැයි එම ස්ථානයේ සිටින නිළධාරින් අනාවරණය කරගෙන තිබේ.
මේ අහිමිව අැත්තේ මේ ආකාරයේ අපට දැනට ඉතිරිව සිටින ඇතුන් තිදෙනාගෙන් එකෙකු බව ගල්ගමුවේ මාධ්‍යවේදිණි මානෙල් හේවගේ අප කළ විමසුමකදි පවසා සිටියාය.