වෙදකමයි, හෙදකමයි අත්ඇරිය නැති ඇමතිවරිය ………

0
59

 

dr.Sudarshaniජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම මඟින් සංවිධානය කරන ආරෝග්‍යා දර්ශනී වෛද්‍ය සායනය 2016.01.30 වන දින පෙ.8.00 ට කදිරාණ ජය බිම ප්‍රජා ශාලාවේදී පැවැත්වේ.එහිදී ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ලබා දීම,දන්ත සායනය, දියවැඩියා රෝගය සඳහා රුධිර පරීක්ෂාව,අධික රුධිර පීඩන පරීක්ෂාව ඇතුළු සේවාවන් නොමිලයේ සිදු කීරීමට නියමිතව ඇත.

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂාවන් සිදු කරන අතර බෝ නොවන රෝග පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සහ ඝණ අපද්‍රව්‍ය කළමණා කිරීම දැණුවත් කිරීමක් සහ ඊට අඳාළ අපද්‍රව්‍ය බැහැර කිරීමට අවශ්‍ය කසළ බඳුන් බෙදා දීමද මෙහිදී සිදුවේ.

මෙම වැඩසටහන සෑම මසකම පැවැත්වේ.