එදා මරදානේ සිදුවු අශ්ශිලි භික්ෂු මෙහෙයුම ජායරූප සහිතවම මේ වන විට මුළු ලෝකය පුරාම ප්රචාරය වි අවසන්ය,
මේ ත්රස්ත ක්රියාවට පැමිණ සිටි අතලොස්සක් වු හික්ෂුන්ගේ නොදැහැමිකම දැන් රටත් ලෝකයාත් හොදකාරවම දනි.
එවන් අශ්ශිල භික්ෂුවක් තම ශ්රාවකයන්ට හට යළිත් බණ කියන්නේ කෙසේද?
ශිලයේ නොපිහිටා අශ්ශිලත්වය පමණක් වපුරා මේ පතන්නේ කුමක්ද ?
ඒ දහම ගෞතම බුදුන්ගේද ?