වෙනසක් පතා භික්ෂුන් වහන්සේ බදුල්ලේ ඡන්ද පිණ්ඩපාතයේ…

0
54

2වෙනසක් පතා තමන් වහන්සේ ඌවේ නගරයක් පසා පිණ්පාතේ යෑමට ආරම්භකර ඇතැයි එහි ප්‍රධාන හික්ෂුන් වහන්සේ වන බැදිවැව දියසේන හිමියෝ පවසති.
2014 සැප් 07 වනදා ඇරඹි මේ  සමාජ වෑයම ඊයේ දිනයේ පස්සර සහ බිබිල නගර පුරා ක්‍රියාත්මක 08 වනදා බදුල්ල නගරය ආවරණය කිරිමට නියමිතය.පාලකයන් එකම දිගට සෑහෙන පාලනය කරගෙන යද්දි එවන් පාලනයන් වේගයෙන් ජනඅගතින් කරා ගමන් කරන පසුබිමක මේ භික්ෂුන් වහන්සේ ඌවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙනසක් වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරන ලෙසය.