වෙන්නප්පුවේ එජාපය පොහොට්ටුවට එරෙහි වෙද්දි !මිගමුවේ එජාපය පොහොට්ටුවේ තුරුලට ?

0
98

NGB MC 2වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂය පසුගිය දා පොහොට්ටු පාලනයට එරෙහි විරෝධතාවයට මුලපුරා තිබුනි.
වෙන්නප්පුව පොලෙන් කප්පම් ගැනිම. පොදු දේපල අවභාවිතය ඇතුළු කරුණු ගණනාවක් මුල්කොට ගෙන මෙම විරෝධය මතු කර තිබුණි.
ඒ පසුගියදා පැවැති මහසභා රැස්විමේදිය.
විරෝධතා පුවරු රැගත් එජාප මන්ත්‍රිවරුන් හා එක්ව ජවිපෙ මන්ත්‍රිවරයාද සිය විරෝධය මතු කර තිබුණි.
වෙන්නප්පුවේ තතු එසේ වෙද්දි මිගමුවේ එජාපය පොහොට්ටු පාලනයේ කප්පරක් වැරදි වලට මීක් නොකියා නගරාධිපතිගේ තුරුලට ම ගොස් ඇති සෙයකි.
ලංකාවේ වැඩිම දුෂණයන් සහිත මීගමු නගර පාලනයට එරෙහිව හඩක් නගන්නේ නැති විපක්ෂ නායකත්වය ගැන අපට කියන්නට ඇත්තේ ඕක දිපන් ළමයෙකුට කියාය.