වෙන්නප්පුවේ ඩොල්පින්ලාට ජය ..!

0
176

wen 1 පුත්තලම් දිස්ත්‍රික් පිහිනුම් සංගමය හා වෙන්නප්පුව A & G පිහිනුම් ඇකඩමිය එක්ව සංවිධානය කල පිහිනුම් තරඟාවලියේ සමස්ත ශුරතාව දිනා ගැනිමට වෙන්නප්පුව ඩොල්පින් පිහිනුම් සමාජය සමත් විය නයිනමඩම මිල් උත්සව ශාලා පිහිනුම් තටාකයේ පැවති මෙම තරඟාවලිය සඳහා පිහිනුම් ක්‍රිඩා සමාජ රැසකින් විවිධ පිහිනුම් ඉසව් සඳහා වයස් කාණ්ඩ 7 න් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 300 ක් පමණ සහභාගි විය

ඡායා සහ සටහන -චන්දන ප්‍රනාන්දු