මිගමුව ගෙවල් 64 ප්රදේශයේ පදිංචි මේ තැතැත්තා සහ ඔහුගේ පියා ගල්කන්ද හංදියේ රණතුංග ගොඩනැගිල්ලේ විඩියෝ තැටි අලෙවි කරන කඩයක් පවත්වාගෙන යන අතර එහි වැඩිපුරම ඇත්තේ වැඩිහිටියන්ට පමණක් වෙන්වු තැටි බවද සැලය
එහි නම මධුෂංක විඩියෝ සෙන්ටර්ය.
අදාල කප්පම් සිදුවිමට සම්බන්ධ යැයි කියන මීගමුවේ පෙම්වතාගේ නම මධුෂංක වන අතර ඔහු මිට මාස 04 කට පමණ පෙර විවාහ වු අයෙකු බවද සැලය..
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කන්ද හංදියේ විඩියෝ අලෙවි සැලටම පැමිණ පසුගිය දිනක මේ තැනැත්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.