වෙන්නප්පුවේ වෙඩි තැබීමක්

0
124

unnamed 78 834x556

වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටලයක නත්තල වෙනුවෙන් පැවැති සංගීත සංදර්ශණයක් අතර එ අවස්ථාවට සහභාගීවූ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර පිස්තෝලයක් මගින් අහසට වෙඩි තබමින් පැමිණ පිරිස බියවැද්දූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 42හැවිරිදි පුද්ගලයෙකි. මෙම පිස්තෝය එම පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව සදහා ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත්කර තිබූ එකක් වන අතර එම පිස්තෝලය අවභාවිතයේ යෙදවීම හා පුද්ගලයන් බිය වැද්දීමට යොදාගැනීම යන චෝදනා මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here