පසුගිය දිනවල වෙන්නප්පුවේ ඩිපෝවේ කොළ කොඩි සහ කණු සිටුවා තිබුණි.මෙම සිදුවිම සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු කියා සිටියේ පසුගිය කාලයන්හිදි මෙසේ රාජ්‍ය ආයතනවල ඒ ඒ පක්ෂවල පාට සහිත කොඩි කණු සිටුවා තිබුණ නැතිබව ඔහු පවසා සිටියේය.
වෙන්නප්පුවට අදාලව මෙවැනි යහපාලන විරෝධි සංස්කෘතියක් දැන් සිටම ක්‍රියාත්මක වන්නේ නම් ඊට වගකිව යුත්තේ කව්ද ?
ඒ ආසනය භාර සිටින එජාප දේශපාලකයා නොවේද ?එසේත් නැතිනම් පුත්තලම් දිස්ත්‍රික් නායකයා නොවේද ?