වෙන්නප්පුව ප්‍රා.සභාපතිගේ කඩවුණු පොරොන්දුවට වසරක් පිරෙයි?

පීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති විසින් සිය හිතවතෙකුගේ ව්‍යාපාරික ස්ථානය මහපාරට හොදින් දිස්වෙන සේ සකසා ගැනිම සදහා එහි පිහිටි බස්නැවතුම ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා තිබුණි. ඒ පිළිබදව අප කළ විමසුමකට පසුගිය දෙසැම්බර්මාසයේ පිළිතුරු දුන් සභාපතිවරයා පවසා තිබුනේ හැකි ඉක්මනින් ඒ බස් නැවතුම ඊට මදක් … Continue reading වෙන්නප්පුව ප්‍රා.සභාපතිගේ කඩවුණු පොරොන්දුවට වසරක් පිරෙයි?