වෙන්නප්පුව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර් ගම්වැසියන් ආපසු හරවති

0
101

ඊයේ සැප්තැම්බර් 04 වනදා වෙන්නප්පුව ප්‍රාදේශී්ය සභාව විසින්  ගොඩබාන ලද කුණු ට්‍රැක්ටර් රථ කීපයක් ගම්වැසියන්ගේ විරෝධය හමුවේ  ආපසු හරවා යවා තිෙබ්.  මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ වෙන්නප්පුව -ගංගොඩ ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ දීයි.  ප්‍රාදේශීය සභාව විසින් ඒම ප්‍රදේශයේ  ඇති  වෙල්යායකට කුණු කසල බැහැර කිරීම සිදුකරමින් සිට ඇති අතර ගම්වාසීන් විසින් පෙත්සමක් ද අත්සන් කර ප්‍රා.සභාපතිවරයාට බාරදී ඇත. ඒ  අතර විරෝධය පා, කුණු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් කීපයක් ද හරවා යවා ඇත. 20BG-GARBAGE-CITY_1243580f