වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රීගෙන් පහර කෑ සිවිල් ආරක්ෂක සාමාජිකයෝ රෝහලේ

0
110

මැයි 28 වනදා වෙන්නප්පුව ප්‍රදේශයේ  කම්මල දී ඇලක් සුද්ධ කරමින් සිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප සභාපති ඇුතුළු පිරිසක්  පහරකෑමකට ලක්ව තිබේ. මෙම පහරදීම සදහා වෙන්නප්පුව ප්‍රාදේශීය  සභා මන්ත්‍රී ශිරෝන ප්‍රනාන්දු ඇතුළු පුද්ගලයින ් පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් විසින් පොලු රැගෙන විත්  එම ස්ථානයේ සිටි  පිරිසට පහරදුන් බවත් සිවිල් ආරක්ෂක කමිටුවේ උප සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා සිටියේය. පහර කෑ දෙදෙනෙකු මේ වන විට රෝහල් ගතකර තිබේ.

fkunewclip

video By – Prasad Purnimal