වෙන්නප්පුව වැවේ පුද්ගලික උවමනාවන්ට කොහෙත්ම ඉඩක් නෑ.බලධාරින් අවධාරණය කරති.

0
80

වෙන්නප්පුවේ මහ වැවේ නිති විරෝධි බැම්මක් ඉදිකර ඇති තැනැත්තා විසින් එය කඩා ඉවත් කර නොගන්නේ නම් ඉතිරි වන එකම විකල්පය වන්නේ වැව පදනම් කරගෙන පිහිටුවාගෙන ඇති ගොවි සමිතියද දැනට යෝජනා කර ඇති පරිදි වයඹ පළාත් සභාවේ වැව් පිළිබදව ඇති නිති රෙගුලාසි වල සිමාවන් අතරේ මේ බැම්මේ උස කඩා ඉවත් කර වැව් ජලයද හසුකරගෙන කර ඇති ඉදිකිරිම වෙනස් කිරිමය.
ඒ කෙසේ වෙතත් බොරළු දමා පුරවා ඇති මිටර 100 ක පමණ දිග ප්‍රමාණය කිසිවෙකුට කිසිදු පුද්ගලික උවමනාවක් වෙනුවෙන් යොදවා ගැනිමට ඉඩක් නැතැයි මේ වැව සමබන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට බැදි සිටින නිලධාරින් පවසා සිටිති.wen-weva-issue-1