වෙන්නප්පුව සමුප වහලේ හිලක් !සමාජිකයෝ තෙමෙති!ලොක්කන්ට රටසවාරි!

0
77

wenn cop2ජනතා මුදල් ලක්ෂ ගාණක් වියදම් කර මහ සභා සමාජිකයන්ට පිනා සංචාරයක් සුදානම් කරමින් ඉන්න වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර පාලකයන්ට තමන්ගේ ප්‍රධාන මූලස්ථානයේ වහල සාදා ගන්න අමතක විමෙන් වැහි වතුර එකතු වීමට වතුර භාජන තබා ඇති අකාරය මෙන්ම සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුල්වන ස්ථානයේ වහල දැඩි ලෙස අබලන් වීම නිසා අද එම කාර්යාලයට ගිය විට වැහි වතුරෙන් බේරි සිටිමට මටද කුඩයක් ඉහලාගෙන සිටින්නට සිදු විය

චන්දන ප්‍රනාන්දු