වෙන්නප්පුව සමූපකාරයේ බලවන්තියක් තමන්ගේම වල කපාගනී..

0
451

වෙන්නප්පුව සමූපකාරය එහි බලවන්තියකගේ අත්තෝනමතික ක්‍රියා කලාපය හා ඔවුන්ගේ දුෂිත තත්වය පිළිබඳව සමාජ ජාල මාධ්‍ය මගින් අනෙකුත් මාධ්‍ය මගින් සමාජයට හෙළි දරුවු කිරිම සම්බන්ධයෙන් කුපිත වු එහි තම තනතුරට කිසිදු සුදුසුකම් නැතිව පසුගියදා වයඹ සමූපකාර කොමිෂන් සභාවෙන් පවා ප්‍රතික්ෂේප වි අධ්‍යක්ෂක මණ්ඩලයේ හා එහි බලවන්තයෙකුගේ උදව්වෙන් වසර 8 ක් පූරා ඉන්නා අයෙක් තමන්ට අපහාස කිරිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම තත්වය ඇතිවෙනකම් අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු. අධිකරණය ඉදිරියේ අන් ඔනෑම තැනක මෙම තැනැත්තියගේ දුෂිත තත්වය හා අත්තනෝමතිකත්වය සාක්ෂි ඇතිව අපි ඔප්පු කිරිමට සුදානම්ය.මෙතෙක් දවස් සාමාජිකයන්ගේ කඩවන අයිතිය සේවක මර්ධනය පිළිබඳව මාධ්‍ය විමසීම්වලට හෝ කිසිදු උත්තරයක් නොදි සිටි මෙම බලවන්තයගේ නිරුවත මේ අවස්ථාවේදි හෝ හෙළි කිරිමට හැකිවෙන තත්වය පිළිබඳව අප උද්ධාමයට පත්ව සිටින්නෙමු. අවසන් වශයෙන් මේ බලවන්තියට අපි මතක් කරන්නෙමු,මෙම පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස අදාල ආයතනයෙන් ඉල්ලිමක් කරන ලෙසත් එහිදි හෙළිවන සියලු තොරතුරු එළඹෙන සමූපකාර නිළවරණයට පෙර ජනතාවට හා සමාජිකයන්ට පත් කිරිමට අපට අවශ්‍ය වන නිසාය.

14915315_1344415958934467_156847615076440778_n

චන්දන ප්‍රනාන්දු