


ඒ ඇයි විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය ගැන කරුණු විමසිම සදහාය.
මේ අනුව වෙබ් මාධ්‍යවේදිනි තුෂාරා විතාරණ අද පෙරවරු 9.30 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුලට ගොස් තිබුණි.
ඇය නැවත ඉන් පැමිණ ඇත්තේ මිට ස්වල්ප වේලාවකට පෙරය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් පැය 5 කට වැඩි කාලයක් ප්‍රශ්ණ කර තිබේ.
මේ අනුව ජනාධිපති ගෝඨාබය බලයට පැමිණිමෙන් පසු මේ වන විට වෙබ් අඩවි 3 ක් ප්‍රශ්ණ කිරිමට ලක්ව තිබේ.