වෙබ් මාධ්‍ය කලාව විනාශ කරන නරුමයෝ …

0
74

cyber crimeහෙට දවසේ මාධ්‍ය කලා ලෙසින් කිරුළු පළදමින් ඉදිරියට යන වෙබ් මාධ්‍ය කලාව විනාශ කරන නරුමයන් පිරිසක් අද සයිබර් අවකාශයේ සැරි සරති.
එක්කෝ කිසිදු මුලාශ්‍රයක් නැතිව පච දිග අරති.
එසේත් නැතිනම් කිසිදු ගරුසරුවක් නැතිව භාෂාව නරුමයන් සේ යොදාගනිමින් අන් අයට ගරහති.
http://medaperadiga.com නමින් වෙබ් අඩවියක් පවත්ගෙන යනු ලබන නරුම රැල විසින් පසුගිය දිනක ඉතා නින්දිත පුවතක් පළ තිබුණි.
පහත පළවන්නේ ඒ පුවතයි.
මෙවන් නරුමවාදි වෙබ් කරුවන් විසින් දැන හෝ නොදැන කරන්නේ වෙබ් මාධ්‍ය කලාව විනාශ කිරිමකි.
වදුරන්ට දැලි පිලිලැබුන කළ සිදුවන්නේ මෙවැන්නකි.

සිරිසේනගේ මොලේ ඇල්ලු මන්නාරමේ රායප්පුවාගේ මොලේ අභ්‍යන්තර ලේ ගැලීමක්

සිරිසේනගේ මොලේ ඇල්ලු මන්නාරමේ රායප්පුවාගේ මොලේ අභ්‍යන්තර ලේ ගැලීමක්

රදගුරුවරයෙකු යයි කියා ගන්නා මන්නාරමේ රායප්පු ජෝසප් හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. ජාතික රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ ඔහුගේ මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී ඇති බවයි.
රදගුරුතුමා කොළඹ පැමිණියේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීමට බව ආරංචි මාර්ග කියයි.

මේ පුවතටත් ඔබ කැමති ඇති:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here