වෙළද කලාප කම්කරුවන්ගේ ඒකාබද්ධ මැයි රැළිය

0
57

නිදහස් වෙළද කලාප කම්කරුවන් ධීවර සංවිධාන මානව හිමිකම් සංවිධාන ඒකාබද්ධව මැයි  විරෝධාතාය අද පෙ.ව 10 ට කටුනායක 18 කණුව අසලදි පැවැති අතර ඉන් අනතුරුව ඇරඹි පෙළපාලිය අමන්දොළුව හරහා ඇවරිවත්ත පොලිසිය ඉදිරිපිට පැමිණියේය.
කම්කරු අයිතින් වෙනුවෙන් දිවිදුන් රොෂේන චානක සමරුව අදත් සුපුරුදු පරිදු ඇවරිවත්ත පොලිසිය ඉදිරිපිටදි පැවැත්විණි.
ඉන් අනතුරුව මැයි දින විරෝධතා රැස්විම ඇරඹි අතර විවිධ සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරින් රැසක් මෙම රැස්විම අමතන ලදි.may 2