වෙළද කලාප කම්කරුවෝ දහස් ගණනින් අද අලුයම කටුනායකට !

0
233

FB_IMG_1585269025322ඇතැම් ප්‍රධාන ධාරවේ මාධ්‍ය මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවිද සමාජ මාධ්‍යද පසුගිය  දිනවල කටුනායක හිරවුණු කම්කරුවන් පුවත් මතුකිරිමත්,ජවිපෙ වැනි දේශපාලන පක්ෂ විසින් මේ ගැටලුව පිලිබදව අදාල බලධාරින්ගේ අවධානයට යොමුකිරිමත් එමෙන්ම ඇතැම් කාන්තා හා වෙළද කලාප කම්කරුවන් ගේ ගැටලුව පිළිබදව මතුකිරිමත් හරහා  අවසානයේදි කම්කරුවන්ට සහනයක් දැන් ලැබිඇත.
එනම් සිය ගම්බිම් කරා යාමට ඉඩකඩ සැලසිම හේතුකො⁣ටගෙනය.
එබැවින් කැමබිමට සල්ලි නැති කමින් අසරණව සිටි කම්කරුවන්ට දැන් ගම්වලට යාමට ඉඩ කඩ ලැ⁣බි ඇත.මේ අනුව අද අලුයම 5සිට මේ කම්කරුවන් කටුනායක නිදහස් වෙලද කලාපයට එක්රොක් වෙමින් සිටිති

ඡායා-මිගමු සෙල්වා