වෛද්‍ය ආරියසේන යූ.ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ.

0
88

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරයෙකු,ග්‍රන්ථ රචකයෙකු වූ වෛද්‍ය ආරියසෙන යූ.ගමගේ මහතා අද දින අභාවප්‍රාප්ත විය.

සිය වෛද්‍යවෘතියට අමතරව සෞඛ්‍ය සංරක්ෂණය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ විශාල මෙහෙවරක් සිදුකල ඒ මහතා කලක රෝගාතුරව සිට 65 වන වියේදී සිය ජීවන ගමන නිමාකලේය.