ශ්‍රිලනිපය හා එජාපය එක්ව සිදූව නගර සභාවේ පොහොට්ටුවේ ජය උදුරා ගනී !

0
90

UNPකළු සල්ලි පාලනයට නතුවු ගේම්කාර වෙළදුන් නොවුන සිදුව නගර සභාවේ ශ්‍රිලනිප මන්ත්‍රින් විසින් එජාපට සහයදි එහි සභාපතිධුරය ජේෂ්ඨ එජාප නාගරික මන්ත්‍රිවරයෙකු වු සරත් පිරිස් හට ලබාදිමට කටයුතු කර තිබේ.
මැතිවරණ ප්‍රථිපල අනුව පොහොට්ටුවට මන්ත්‍රිධුර 9 කි.එජාපයට 6 කි. ශ්‍රිලනිපයට 3 කි.ජවිපෙට 1 කකි.
මේ තිරාණාත්මක ගැටුමේදි ශ්‍රිලනිපය කිසිදු පැකිලිමකින් තොරව එජාපයට සහය දි ඇති අතර පොහොට්ටුවේ ගාමිණි හෙට්ටිආරච්චි විසින් ඡන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටිම නිසා එජාපයට සභාපතිධුරය හිමිව තිබුණි.
ලේ වලින් අත්සන් කළත් මිගමුවේ ඉන්න ශ්‍රිලංකාකාරයෝ වෙළෙන්දෝ ටිකක් මහවෙළන්දා තමයි ඔය සකාවුල්ලා. ඇත්තටම අපට නම් ශ්‍රිලංකා කාරයෝ හැටියට ලැජ්ජයි මේ කුජිත වෙළෙන්දෝ ටික කරපු කැතම කැක පාවා දිම ගැන යැයි මිපුර අමතා කියා සිටියේ කටුනායක ප්‍රදේශයේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකි.