”මම හැමදාත් හිටියේ ජනතාවත් එක්ක මගේ කාර්යාලය හැමදාමත් තිබුනේ ශා.ජෝශප් විදියේ ඒක හැමදාමත් ජනතාවට විවෘතයි.ඒ නිසා මට අමුතුවෙන් අළුත් කාර්යාල අරන්න ඕනේ නැ.
මීගමුව ආසනේට තියෙන්නේ එක පක්ෂ කාර්යලයි.ඒ තෙල්වත්තේ නෙමේ.” .මීපුර කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා පවසා සිටියි.
මේ වන විට අමැති නිමල් ලංසා විසින් තෙල්වත්තේ සිය මැතිවරණ ප්රචාරක කාර්යාලය අරම්භ කර තිබේ.