අද පස්වරුවේ තවත් සාකච්ඡාවකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී පවත්වා තිබුණි.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, ගන්නා තීරණය ගැන ජනාධිපතිවරයා හෙට දිනයේ දී දැනුවත් කරනු ඇති බවයකෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදෙන පදනමක නැතැයි ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය..කෙසේ වෙතත් ශ්රිලනිප ලේකම්වරයා කියා සිටියේ තම පක්ෂ්ය සහය දක්වන්නේ පොහොට්ටුවට නොව ගෝඨාභය රාජපක්ෂ මහතාට බවය.